ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කොළඹ | සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා සෑම බදාදා පළමුවන සහ තුන්වන සිකුරාදා | සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දෙහිවල ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - වේරහැර ජාතික බෝවන රෝග විද්‍යායතනය - අයි.ඩි.එච් | පෙ.ව. 8.30 - ප.ව. 4. 00 පෙ.ව. 8.30 - ප.ව. 4. 00 පෙ.ව. 8.30 - ප.ව. 4. 00 |
සායනික කාලසටහන
රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය
ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කොළඹ | සෑම සඳුදා දිනකම | ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - වේරහැර | ප.ව. 8.00 - ප.ව. 10. 00 |