අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන

ආයතනයදවසස්ථානයවේලාව
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - ගාල්ල
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,
උණවටුන, ගාල්ල

091 3096814
සෑම සඳුදා දිනකම

සෑම පළමු බ්‍රහස්පතින්දා

සෑම තුන්වන බ්‍රහස්පතින්දා
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - ගාල්ල

දිස්ත්‍රික් රෝහල, අහංගම

දිස්ත්‍රික් රෝහල, අම්බලන්ගොඩ
පෙ.ව. 8.00 - ප.ව. 12.00

පෙ.ව. 8.00 - ප.ව. 12.00

පෙ.ව. 8.00 - ප.ව. 12.00

රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය

ආයතනයදවසස්ථානයවේලාව
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - ගාල්ල
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය,
උණවටුන, ගාල්ල

091 3096814
සෑම සිකුරාදා දිනකමතාසිම් ළය රෝග සායනය, වක්වැල්ල පාර, ගාල්ලප.ව. 8.00 - ප.ව. 10. 00

වැදගත් සිදුවීම්