අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන

ආයතනයදවසස්ථානයවේලාව
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කුරුණෑගල
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, මීගමුව පාර, කුරුණෑගල
සෑම බ්‍රහස්පතින්දා දිනකම

සෑම පළමු බ්‍රහස්පතින්දා
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කුරුණෑගල

ශික්ෂණ රෝහල, කුලියාපිටිය
පෙ.ව. 8.00 - ප.ව. 12.00

ප.ව. 2.00 - ප.ව. 4.00

රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය

ආයතනයදවසස්ථානයවේලාව
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කුරුණෑගල
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, මීගමුව පාර, කුරුණෑගල
සෑම බදාදා දිනකමලය රෝග සායනය අසලප.ව. 8.00 - ප.ව. 10. 00

වැදගත් සිදුවීම්