අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන

ආයතනයදවසස්ථානයවේලාව
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, තැ.පෙ.29, කළුතර
034 2222145
සෑම සඳුදා දිනකම

සෑම බ්‍රහස්පතින්දා දිනකම

දෙවන සහ හතර වන බදාදා
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කළුතර

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පානදුර

ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, වාද්දුව
පෙ.ව. 8.30 - ප.ව. 12.00

පෙ.ව. 8.30 - ප.ව. 12.00

පෙ.ව. 8.30 - ප.ව. 12.00

රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය

ආයතනයදවසස්ථානයවේලාව
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
තැ.පෙ.29, කළුතර

034 2222145
සෑම බදාදා දිනකමප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කළුතරප.ව. 8.00 - ප.ව. 10. 00

OUR CAPTURED MOMENTS