අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන

ආයතනයදවසස්ථානයවේලාව
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - මාතර
මාතර කොටුව,
මාතර
සෑම බදාදා දිනකම

සෑම හතරවෙනි සඳුදා

සෑම පළමු සඳුදා

සෑම හතරවෙනි බ්‍රහස්පතින්දා
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - මාතර

ශ්‍රී සුබද්‍රාරාම විහාරය, ගාලුපාර, කඹුරුගමුව

සුදර්ශනාරාමය, පොල්හේන

වැලිගම නගර සභාව
පෙ.ව. 8.00 - ප.ව. 12.00

පෙ.ව. 8.00 - ප.ව. 12.00

පෙ.ව. 8.00 - ප.ව. 12.00

පෙ.ව. 8.00 - ප.ව. 12.00

රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය

ආයතනයදවසස්ථානයවේලාව
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - මාතර
මාතර කොටුව,
මාතර
සෑම සඳුදා දිනකමවාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - මාතරප.ව. 8.00 -ප.ව. 10. 00