අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන

ආයතනයදවසස්ථානයවේලාව
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - ගම්පහ
මූලික රෝහල, කිරිබත්ගොඩ
011 2917900
පළමුවන සහ තුන්වන සඳුදා

දෙවන සහ හතර වන සඳුදා

සෑම අඟහරුවාදා

දෙවන බ්‍රහස්පතින්දා
ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, පෑලියගොඩ

දිස්ත්‍රික් රෝහල, ජා-ඇල

ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - මූලික රෝහල, කිරිබත්ගොඩ

ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, වේයන්ගොඩ
පෙ.ව. 8.00 - ප.ව. 12.00

පෙ.ව. 8.00 - ප.ව. 12.00

පෙ.ව. 8.00 - ප.ව. 12.00

පෙ.ව. 8.00 - ප.ව. 12.00

රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය

ආයතනයදවසස්ථානයවේලාව
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - ගම්පහ
මූලික රෝහල, කිරිබත්ගොඩ
011 2917900
සෑම බ්‍රහස්පතින්දා දිනකමප්‍රාදේශීය බරවා මර්දන ඒකකය (කිරිබත්ගොඩ මූලික රෝහල තුල)ප.ව. 8.00 - ප.ව. 10. 00

වැදගත් සිදුවීම්