ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, මාදම්පේ | සෑම සිකුරාදා දිනකම සෑම පළමු බදාදා සෑම දෙවෙනි සඳුදා සෑම තුන් වන අඟහරුවාදා | දිස්ත්‍රික් මහ රෝහල, හලාවත දිස්ත්‍රික් රෝහල, දංකොටුව මුලිකරෝහල, පුත්තලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, වලහපිටිය | පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 |
අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන
රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය
ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, මාදම්පේ 032 2241291 | සෑම සිකුරාදා දිනකම | දිස්ත්‍රික් මහ රෝහල, හලාවත | ප.ව. 8.00 - ප.ව. 10. 00 |