ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, තැ.පෙ.29, කළුතර 034 2222145 | සෑම සඳුදා දිනකම සෑම බ්‍රහස්පතින්දා දිනකම දෙවන සහ හතර වන බදාදා | ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පානදුර ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, වාද්දුව | පෙ.ව. 8.30 - ප.ව. 12.00 පෙ.ව. 8.30 - ප.ව. 12.00 පෙ.ව. 8.30 - ප.ව. 12.00 |
අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන
රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය
ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල, තැ.පෙ.29, කළුතර 034 2222145 | සෑම බදාදා දිනකම | ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - කළුතර | ප.ව. 8.00 - ප.ව. 10. 00 |