ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, උණවටුන, ගාල්ල 091 3096814 | සෑම සඳුදා දිනකම සෑම පළමු බ්‍රහස්පතින්දා සෑම තුන්වන බ්‍රහස්පතින්දා | වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - ගාල්ල දිස්ත්‍රික් රෝහල, අහංගම දිස්ත්‍රික් රෝහල, අම්බලන්ගොඩ | පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 |
අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන
රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය
ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, උණවටුන, ගාල්ල 091 3096814 | සෑම සිකුරාදා දිනකම | තාසිම් ළය රෝග සායනය, වක්වැල්ල පාර, ගාල්ල | ප.ව. 8.00 - ප.ව. 10. 00 |