අත් පා ඉදිමීම සහිත රෝගීන් හට සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා, බරවා රෝගය මූලික වශයෙන් පැතිරී ඇති දිස්ත්‍රික්ක අට තුල පිහිටි MMDP සායන විසිහයක් හරහා, මසකට සායන වාර හැට හතක් පැවැත්වේ.
2019 – 2025 දක්වා අත් පා ඉදිමීම සහිත ව දිස්ත්‍රික් සායන වලට වාර්තා වූ නව රෝගීන්

2019 – 2024 දක්වා දිස්ත්‍රික් සායන වලට වාර්තා වූ අත් පා ඉදිමීම සහිත රෝගීන්ගේ අනුගාමී සායන වාර ගණන

2025 වසරේ දිස්ත්‍රික් සායන වෙත වාර්තා කල නව රෝගීන්- ස්ත්‍රී/පුරුෂ භාවය අනුව

2025 වසරේ දිස්ත්‍රික් සායන වෙත වාර්තා කල අනුගාමී රෝගීන් – රෝග අවධිය අනුව


