රෝහල් සහ මහජන සෞඛ්ය කාර්ය මණ්ඩල සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම බරවා මර්දන ව්යාපාරයේ කාර්යභාරයකි. ඔවුන්ට බරවා රෝගය වැලැක්වීම සහ පාලනය පිළිබඳව පුහුණුව ලබාදේ. බරවා රෝගීන් වෙනුවෙන් නිසි පරිදි ප්රතිකාර ලබාදීම සහ අවශ්ය පරිදි එම රෝගීන් විශේෂඥ ප්රතිකාර සඳහා යොමු කිරීම සඳහා බරවා මර්දන ව්යාපාරය චර්ම රෝග, කායික රෝග සහ ශල්ය වෛද්ය විශේෂඥ වෛද්යවරුන් සමඟ කටයුතු කරයි.