[ultimate_heading main_heading=”බරවා මර්දන ව්‍යාපාරයට සාදරයෙන් පිළිගනිමු!” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
[ultimate_heading main_heading=”අපි කවුද ?” alignment=”left” main_heading_font_size=”desktop:26px;” main_heading_line_height=”desktop:32px;” el_class=”accent-border-color” main_heading_margin=”margin-bottom:20px;” main_heading_style=”font-weight:bold;”][/ultimate_heading]

ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වැඩසටහන වන්නේ බරවා මර්දන ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරය මගින් රෝග ලක්ෂණ සහිත හෝ රහිත රෝගීන්, වසා ඉදිමීම ඇති පුද්ගලයින් සහ වසා සම්බන්ධ වෙනත් ආකාරයක රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පුළුල් පරාසයක සේවාවන් සිදු කරයි.

අපගේ ව්‍යාපාරය ගැන වැඩි විස්තර
[ultimate_heading main_heading=”අපගේ සේවාවන්” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
[ultimate_heading main_heading=”වැළැක්වීමේ පියවර” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
[info_circle edge_radius=”100″ start_degree=”90″ eg_padding=”80″ icon_size=”24″ img_icon_size=”24″ content_icon_size=”32″ content_bg=”#ffffff” content_color=”#1f365c” eg_br_style=”solid” eg_br_width=”5″ eg_border_color=”#ffffff” auto_slide=”on” auto_slide_duration=”5″ highlight_style=”info-circle-pop” icon_launch=”linear” icon_launch_duration=”0.6″ icon_launch_delay=”0.2″ responsive_breakpoint=”400″ title_font_size=”desktop:20px;” title_line_height=”desktop:30px;” desc_font_size=”desktop:14px;” desc_line_height=”desktop:24px;” title_font_style=”font-weight:bold;”][info_circle_item info_title=”මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව හරහා පරපෝෂිතයා හඳුනාගැනීම” info_icon=”icomoon-numbers-32×32-number” icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]බරවා රෝගය වැළැක්වීම සඳහා, මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව මගින් පරපෝෂිතයා හඳුනා ගැනීම වැදගත් වේ.[/info_circle_item][info_circle_item info_title=”එක්දින ප්‍රතිකාර ක්‍රමය” info_icon=”icomoon-numbers-32×32-number2″ icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]එක්දින ප්‍රතිකාර ක්‍රමය (Mass Drug Administration- MDA) යනු බරවා රෝගය පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා යොදා ගන්නා ඵලදායී උපාය මාර්ගයකි.[/info_circle_item][info_circle_item info_title=”මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම” info_icon=”icomoon-numbers-32×32-number3″ icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]බරවා රෝගය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමයි. DEET, Picaridin හෝ oil of lemon eucalyptus අඩංගු කෘමි විකර්ෂක මේ සදහා භාවිතා කල හැකිය.[/info_circle_item][info_circle_item info_title=”වාහක පාලනය” info_icon=”icomoon-numbers-32×32-number4″ icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]වාහක මර්දනයේ අරමුණ වන්නේ ආවේණික ප්‍රදේශවල, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මගින් මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි.[/info_circle_item][info_circle_item info_title=”ආවේණික රටවල් වලින් එන සංක්‍රමණික සේවකයින් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබා දීම” info_icon=”icomoon-numbers-32×32-number5″ icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]සංක්‍රමණික සේවකයින්ට නේවාසික වීසා ලබා දීමට පෙර, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් බරවා රෝගය සදහා සුපරීක්ෂා කරනු ලැබේ.[/info_circle_item][/info_circle]
[ultimate_heading alignment=”left” main_heading_font_size=”desktop:26px;” main_heading_line_height=”desktop:32px;” main_heading_margin=”margin-bottom:30px;” main_heading_style=”font-weight:bold;” sub_heading_font_family=”font_family:Roboto Condensed|font_call:Roboto+Condensed”][/ultimate_heading][bsf-info-box icon=”icomoon-numbers-32×32-number” icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339663217{margin-bottom: 15px !important;}”]මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව හරහා පරපෝෂිතයා හඳුනාගැනීම: බරවා රෝගය වැළැක්වීම සඳහා, මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව මගින් පරපෝෂිතයා හඳුනා ගැනීම වැදගත් වේ. බරවා රෝගය වර්ග දෙකකි: මානව ලැදි සහ සතුන්ට ලැදි යන දෙකම මිනිසුන්ට ආසාදනය විය හැකිය. මිනිසුන්ගෙන් රාත්‍රී කාලයේද,  සතුන්ගෙන් දිවා කාලයේ ද ලබා ගන්නා රුධිර පටල, අන්වීක්ෂය තුලින් බලා පරපෝෂිතයා හඳුනාගැනීමෙන්, මිනිසුන්ට සහ සතුන්ට ප්‍රතිකාර ලබා දිය හැකිය.[/bsf-info-box][bsf-info-box icon=”icomoon-numbers-32×32-number2″ icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339681472{margin-bottom: 15px !important;}”]එක්දින ප්‍රතිකාර ක්‍රමය (Mass Drug Administration- MDA) යනු බරවා රෝගය පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා යොදා ගන්නා ඵලදායී උපාය මාර්ගයකි. ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම, පරපෝෂිතයාගේ සම්ප්‍රේෂණ චක්‍රයට බාධා කිරීම සහ නව ආසාදන ඇතිවීම වැළැක්වීම සඳහා බරවා රෝගය ආවේණිකවූ  ප්‍රදේශවල ප්‍රජාවන්ට, ඖෂධ ලබා දීම එයට ඇතුළත් වේ.[/bsf-info-box][bsf-info-box icon=”icomoon-numbers-32×32-number3″ icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339696016{margin-bottom: 15px !important;}”]මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම: බරවා රෝගය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමයි. DEET, Picaridin හෝ oil of lemon eucalyptus අඩංගු කෘමි විකර්ෂක මේ සදහා භාවිතා කල හැකිය. මීට අමතරව, සැහැල්ලු වර්ණයෙන් යුත් දිගු අත් සහිත කමිස සහ කලිසම් හෝ සායක් වැනි ආරක්ෂිත ඇඳුම්, විශේෂයෙන් රාත්‍රියේදී ඇඳීමෙන් මදුරුවන් දෂ්ට කිරීම තවදුරටත් වළක්වනු ඇත. මදුරු දැල් තුල නිදා ගැනීම සහ දොරවල් සහ ජනෙල් මත තිර සවි කිරීම ද නිර්දේශ කෙරේ.[/bsf-info-box][bsf-info-box icon=”icomoon-numbers-32×32-number4″ icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339721871{margin-bottom: 15px !important;}”]වාහක පාලනය: වාහක මර්දනයේ අරමුණ වන්නේ ආවේණික ප්‍රදේශවල, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මගින් මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි. අවහිර වූ කාණු වැනි එකතැන පල්වෙන ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම, වැසිකිළිවලවල් නිසි ලෙස මුද්‍රා තැබීම, ජලජ පැලෑටි ඇති ජල මුලාශ්‍ර වෙත කීට භක්ෂක මසුන් මුදා හැරීම සහ කෘමිනාශක ඉසීම එවැනි ක්‍රියාමාර්ගවලට  උදාහරණ වේ.[/bsf-info-box][bsf-info-box icon=”icomoon-numbers-32×32-number5″ icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339739633{margin-bottom: 15px !important;}”]ආවේණික රටවල් වලින් එන සංක්‍රමණික සේවකයින් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබා දීම : සංක්‍රමණික සේවකයින්ට නේවාසික වීසා ලබා දීමට පෙර, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් බරවා රෝගය සදහා සුපරීක්ෂා කරනු ලැබේ. බරවා  ප්‍රතිදේහජනක පරීක්ෂණය (Filaria Antigen Test- FAT) භාවිතයෙන් පරීක්‍ෂා කර, ප්‍රතිකාර සඳහා, සංක්‍රමණිකයන් බරවා මර්දන ව්‍යාපාරය වෙත යොමු කරනු ලැබේ. මෙම උපාය මාර්ගය මගින් සංක්‍රමණික සේවකයින් හරහා රෝගය සම්ප්‍රේෂණය වීම වැලැක්වේ.[/bsf-info-box]
[ultimate_heading main_heading=”RECENT NEWS & EVENTS” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
[ultimate_heading main_heading_font_size=”desktop:16px;” main_heading_line_height=”desktop:16px;” main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” sub_heading_font_family=”font_family:Open Sans Condensed|font_call:Open+Sans+Condensed|variant:700″ sub_heading_style=”font-weight:700;” sub_heading_font_size=”desktop:20px;” sub_heading_line_height=”desktop:26px;” el_class=”accent-title-color color-title” sub_heading_margin=”margin-bottom:15px;”]Technical Advisory Group meeting-16 th June 2023[/ultimate_heading]
[ultimate_heading main_heading_font_size=”desktop:16px;” main_heading_line_height=”desktop:16px;” main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” sub_heading_font_family=”font_family:Open Sans Condensed|font_call:Open+Sans+Condensed|variant:700″ sub_heading_style=”font-weight:700;” sub_heading_font_size=”desktop:20px;” sub_heading_line_height=”desktop:26px;” el_class=”accent-title-color color-title” sub_heading_margin=”margin-bottom:15px;”]District Review Meetings-5th July-15th August 2023[/ultimate_heading]
[ultimate_heading main_heading_font_size=”desktop:16px;” main_heading_line_height=”desktop:16px;” main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” sub_heading_font_family=”font_family:Open Sans Condensed|font_call:Open+Sans+Condensed|variant:700″ sub_heading_style=”font-weight:700;” sub_heading_font_size=”desktop:20px;” sub_heading_line_height=”desktop:26px;” el_class=”accent-title-color color-title” sub_heading_margin=”margin-bottom:15px;”]School programmes-25th May-30th October 2023[/ultimate_heading]
[ultimate_heading main_heading_font_size=”desktop:16px;” main_heading_line_height=”desktop:16px;” main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” sub_heading_font_family=”font_family:Open Sans Condensed|font_call:Open+Sans+Condensed|variant:700″ sub_heading_style=”font-weight:700;” sub_heading_font_size=”desktop:20px;” sub_heading_line_height=”desktop:26px;” el_class=”accent-title-color color-title” sub_heading_margin=”margin-bottom:15px;”]Academic sessions College of Community Physicians -12th August 2023[/ultimate_heading]
[ultimate_heading main_heading_font_size=”desktop:16px;” main_heading_line_height=”desktop:16px;” main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” sub_heading_font_family=”font_family:Open Sans Condensed|font_call:Open+Sans+Condensed|variant:700″ sub_heading_style=”font-weight:700;” sub_heading_font_size=”desktop:20px;” sub_heading_line_height=”desktop:26px;” el_class=”accent-title-color color-title” sub_heading_margin=”margin-bottom:15px;”]Non-endemic training programmes-18th August-26th September 2023[/ultimate_heading]

Events in ඔක්තෝබර් 2024

සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා
සැප්තැම්බර් 30, 2024
ඔක්තෝබර් 1, 2024
ඔක්තෝබර් 2, 2024
ඔක්තෝබර් 3, 2024
ඔක්තෝබර් 4, 2024
ඔක්තෝබර් 5, 2024
ඔක්තෝබර් 6, 2024
ඔක්තෝබර් 7, 2024
ඔක්තෝබර් 8, 2024
ඔක්තෝබර් 9, 2024
ඔක්තෝබර් 10, 2024
ඔක්තෝබර් 11, 2024
ඔක්තෝබර් 12, 2024
ඔක්තෝබර් 13, 2024
ඔක්තෝබර් 14, 2024
ඔක්තෝබර් 15, 2024
ඔක්තෝබර් 16, 2024
ඔක්තෝබර් 17, 2024
ඔක්තෝබර් 18, 2024
ඔක්තෝබර් 19, 2024
ඔක්තෝබර් 20, 2024
ඔක්තෝබර් 21, 2024
ඔක්තෝබර් 22, 2024
ඔක්තෝබර් 23, 2024
ඔක්තෝබර් 24, 2024
ඔක්තෝබර් 25, 2024
ඔක්තෝබර් 26, 2024
ඔක්තෝබර් 27, 2024
ඔක්තෝබර් 28, 2024
ඔක්තෝබර් 29, 2024
ඔක්තෝබර් 30, 2024
ඔක්තෝබර් 31, 2024
නොවැම්බර් 1, 2024
නොවැම්බර් 2, 2024
නොවැම්බර් 3, 2024
[ultimate_heading main_heading=”Post validation phase” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
[stat_counter icon=”icomoon-icomoonfree-16×16-users” icon_size=”32″ icon_color=”#ffffff” icon_style=”circle” icon_color_bg=”#ffb536″ counter_title=”2023 දී හඳුනාගත් බරවා රෝගීන් සංඛ්‍යාව (රාත්‍රී රුධිර පටල පරික්ෂාව, බරවා ප්‍රතිදේහජනක පරීක්ෂණය සහ බරවා ප්‍රතිදේහ පරීක්ෂණය මගින්)” counter_value=”21″ speed=”3″]
[stat_counter icon=”fas fa-shield-virus” icon_size=”32″ icon_color=”#ffffff” icon_style=”circle” icon_color_bg=”#ffb536″ counter_title=”2023 දී හදුනාගත් සංක්‍රමණික බරවා රෝගීන් සංඛ්‍යාව (රාත්‍රී රුධිර පටල පරික්ෂාව, බරවා ප්‍රතිදේහජනක පරීක්ෂණය සහ බරවා ප්‍රතිදේහ පරීක්ෂණය මගින්)” counter_value=”30″ speed=”3″]
[stat_counter icon=”fas fa-calendar-day” icon_size=”32″ icon_color=”#ffffff” icon_style=”circle” icon_color_bg=”#ffb536″ counter_title=”Total number of lymphoedema patients registered at the clinics in endemic districts (up to 2023)” counter_value=”3925″ speed=”3″]
[stat_counter icon=”fas fa-calendar-day” icon_size=”32″ icon_color=”#ffffff” icon_style=”circle” icon_color_bg=”#ffb536″ counter_title=”Total number of new lymphoedema patients registered at the clinics in endemic districts 2023″ counter_value=”440″ speed=”3″]