ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - ගම්පහ මූලික රෝහල, කිරිබත්ගොඩ 011 2917900 | පළමුවන සහ තුන්වන සඳුදා දෙවන සහ හතර වන සඳුදා සෑම අඟහරුවාදා දෙවන බ්‍රහස්පතින්දා | ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, පෑලියගොඩ දිස්ත්‍රික් රෝහල, ජා-ඇල ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - මූලික රෝහල, කිරිබත්ගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය, වේයන්ගොඩ | පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 |
අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන
රාත්‍රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය
ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය - ගම්පහ මූලික රෝහල, කිරිබත්ගොඩ 011 2917900 | සෑම බ්‍රහස්පතින්දා දිනකම | ප්‍රාදේශීය බරවා මර්දන ඒකකය (කිරිබත්ගොඩ මූලික රෝහල තුල) | ප.ව. 8.00 - ප.ව. 10. 00 |