ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - මාතර මාතර කොටුව, මාතර | සෑම බදාදා දිනකම සෑම හතරවෙනි සඳුදා සෑම පළමු සඳුදා සෑම හතරවෙනි බ්රහස්පතින්දා | වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - මාතර ශ්රී සුබද්රාරාම විහාරය, ගාලුපාර, කඹුරුගමුව සුදර්ශනාරාමය, පොල්හේන වැලිගම නගර සභාව | පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 පෙ.ව. 8.00 - ප.ව. 12.00 |
අවයව ඉදිමුණු රෝගීන් සඳහා වන සායනික කාලසටහන
රාත්රී රුධිර පටල පරීක්ෂා කිරීමේ සායනය
ආයතනය | දවස | ස්ථානය | වේලාව |
---|---|---|---|
වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - මාතර මාතර කොටුව, මාතර | සෑම සඳුදා දිනකම | වාහකයන් මගින් බෝවන රෝග පාලන ඒකකය - මාතර | ප.ව. 8.00 -ප.ව. 10. 00 |