ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වැඩසටහන වන්නේ බරවා මර්දන ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරය මගින් රෝග ලක්ෂණ සහිත හෝ රහිත රෝගීන්, වසා ඉදිමීම ඇති පුද්ගලයින් සහ වසා සම්බන්ධ වෙනත් ආකාරයක රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පුළුල් පරාසයක සේවාවන් සිදු කරයි.
බරවා මර්දන ව්‍යාපාරයට සාදරයෙන් පිළිගනිමු!
අපගේ සේවාවන්
පුහුණු වැඩසටහන්
උපදේශනය, තොරතුරු අධ්‍යාපන සන්නිවේදන ක්‍රියාකාරකම් සහ සමාජ බලමුලු ගැන්වීම මගින් දැනුවත්භාවය වැඩි කිරීම
මෙහෙයුම් පර්යේෂණ පැවැත්වීම
වැඩසටහන අධීක්ෂණය සහ ඇගයීම
අන්තර් පාර්ශ්වීය සහයෝගීතාව
ආවේණික දිස්ත්‍රික්ක වල පරපෝෂිතයන් සඳහා පරීක්ෂා කිරීම
රුධිරයෙහි ක්ෂුද්‍ර පණුවන් සිටින රෝගීන් සඳහා ඵලදායී සංයෝජක ප්‍රතිකාර ලබාදීම
ආවේණික ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල කීට විද්‍යා සමීක්ෂණ සිදු කිරීම සහ සම්ප්‍රේෂණය වැළක්වීමේ ක්‍රම හඳුන්වා දීම
බෘගියා ආසාදනය සඳහා ග්රාහක ප්‍රදේශ වල සංචිත ආවේක්ෂණය කිරීම
දීර්ඝ කාලීන සංකූලතා සහිත රෝගීන් ආවේක්ෂණය කිරීම සහ අවයව ඉදිමීමෙන් පීඩා විඳින රෝගීන්හට ‘රෝග කළමනාකරණය සහ ආබාධිත තත්ත්වයන් වැළක්වීමේ සේවා’ සැපයීම (Morbidity Management and Disability Prevention- MMDP)

මෑත කාලීන පුවත් සහ සිදුවීම්
2024 දී පුත්තලම, කළුතර, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බෲගියා මලයි පරපෝෂිතයා නිසා ඇති වූ බරවා රෝග වාර්තා විය.
පරීක්ෂා කිරීම සඳහා ඔබේ ළඟම ඇති රාත්‍රී රුධිර රූගත කිරීමේ මධ්‍යස්ථානයට පිවිසෙන්න
විස්තර සඳහා බලන්න:
මෙම වෙබ් අඩවියේ
අප ගැන ->ප්‍රාදේශීය බරවා රෝග මර්දන ඒකක ->දිස්ත්‍රික්කය

තාක්ෂණික උපදේශක කණ්ඩායම් රැස්වීම 2024-07-26
Events in අප්‍රේල් 2025
සඳුදාසඳුදා | අඟඅඟහරුවාදා | බදාදාබදාදා | බ්රහස්බ්රහස්පතින්දා | සිකුසිකුරාදා | සෙනසෙනසුරාදා | ඉරිදාඉරිදා |
---|---|---|---|---|---|---|
මාර්තු 31, 2025
|
අප්‍රේල් 1, 2025
|
අප්‍රේල් 2, 2025
|
අප්‍රේල් 3, 2025
|
අප්‍රේල් 4, 2025
|
අප්‍රේල් 5, 2025
|
අප්‍රේල් 6, 2025
|
අප්‍රේල් 7, 2025
|
අප්‍රේල් 8, 2025
|
අප්‍රේල් 9, 2025
|
අප්‍රේල් 10, 2025
|
අප්‍රේල් 11, 2025
|
අප්‍රේල් 12, 2025
|
අප්‍රේල් 13, 2025
|
අප්‍රේල් 14, 2025
|
අප්‍රේල් 15, 2025
|
අප්‍රේල් 16, 2025
|
අප්‍රේල් 17, 2025(1 event) |
අප්‍රේල් 18, 2025
|
අප්‍රේල් 19, 2025
|
අප්‍රේල් 20, 2025
|
අප්‍රේල් 21, 2025
|
අප්‍රේල් 22, 2025(1 event) |
අප්‍රේල් 23, 2025
|
අප්‍රේල් 24, 2025
|
අප්‍රේල් 25, 2025
|
අප්‍රේල් 26, 2025
|
අප්‍රේල් 27, 2025
|
අප්‍රේල් 28, 2025
|
අප්‍රේල් 29, 2025
|
අප්‍රේල් 30, 2025
|
මැයි 1, 2025
|
මැයි 2, 2025
|
මැයි 3, 2025
|
මැයි 4, 2025
|
Post validation phase
0
2024 දී බරවා රෝගය සඳහා වූ මුළු ධනාත්මක රෝගීන් සංඛ්‍යාව (රාත්‍රී රුධිර පටලය)
0
2024 දී බරවා රෝගය සඳහා වූ මුළු ධනාත්මක සංක්‍රමණික රෝගීන් සංඛ්‍යාව (බරවා රෝගය ප්‍රතිදේහජනක පරීක්ෂණය)
0
ආවේණික දිස්ත්‍රික්කවල සායනවල ලියාපදිංචි වූ මුළු වසා ගැටිති රෝගීන් සංඛ්‍යාව (2024 තුළ)
0
2024 වසර තුළ රෝගීන් විසින් සායන සඳහා කළ මුළු පැමිණීම් සංඛ්‍යාව