ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සහ වැළැක්වීම සඳහා වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වැඩසටහන වන්නේ බරවා මර්දන ව්‍යාපාරයයි. මෙම ව්‍යාපාරය මගින් රෝග ලක්ෂණ සහිත හෝ රහිත රෝගීන්, වසා ඉදිමීම ඇති පුද්ගලයින් සහ වසා සම්බන්ධ වෙනත් ආකාරයක රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පුළුල් පරාසයක සේවාවන් සිදු කරයි.
[ultimate_heading main_heading=”බරවා මර්දන ව්‍යාපාරයට සාදරයෙන් පිළිගනිමු!” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
[ultimate_heading main_heading=”අපි කවුද ?” alignment=”left” main_heading_font_size=”desktop:26px;” main_heading_line_height=”desktop:32px;” el_class=”accent-border-color” main_heading_margin=”margin-bottom:20px;” main_heading_style=”font-weight:bold;”][/ultimate_heading]
අපගේ ව්‍යාපාරය ගැන වැඩි විස්තර
[ultimate_heading main_heading=”අපගේ සේවාවන්” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
ආවේණික දිස්ත්‍රික්ක වල පරපෝෂිතයන් සඳහා පරීක්ෂා කිරීම
රුධිරයෙහි ක්ෂුද්‍ර පණුවන් සිටින රෝගීන් සඳහා ඵලදායී සංයෝජක ප්‍රතිකාර ලබාදීම
ආවේණික ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල කීට විද්‍යා සමීක්ෂණ සිදු කිරීම සහ සම්ප්‍රේෂණය වැළක්වීමේ ක්‍රම හඳුන්වා දීම
බෘගියා ආසාදනය සඳහා ග්රාහක ප්‍රදේශ වල සංචිත ආවේක්ෂණය කිරීම
දීර්ඝ කාලීන සංකූලතා සහිත රෝගීන් ආවේක්ෂණය කිරීම සහ අවයව ඉදිමීමෙන් පීඩා විඳින රෝගීන්හට ‘රෝග කළමනාකරණය සහ ආබාධිත තත්ත්වයන් වැළක්වීමේ සේවා’ සැපයීම (Morbidity Management and Disability Prevention- MMDP)
පුහුණු වැඩසටහන්
උපදේශනය, තොරතුරු අධ්‍යාපන සන්නිවේදන ක්‍රියාකාරකම් සහ සමාජ බලමුලු ගැන්වීම මගින් දැනුවත්භාවය වැඩි කිරීම
මෙහෙයුම් පර්යේෂණ පැවැත්වීම
වැඩසටහන අධීක්ෂණය සහ ඇගයීම
අන්තර් පාර්ශ්වීය සහයෝගීතාව
[ultimate_heading main_heading=”වැළැක්වීමේ පියවර” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
[info_circle edge_radius=”100″ start_degree=”90″ eg_padding=”80″ icon_size=”24″ img_icon_size=”24″ content_icon_size=”32″ content_bg=”#ffffff” content_color=”#1f365c” eg_br_style=”solid” eg_br_width=”5″ eg_border_color=”#ffffff” auto_slide=”on” auto_slide_duration=”5″ highlight_style=”info-circle-pop” icon_launch=”linear” icon_launch_duration=”0.6″ icon_launch_delay=”0.2″ responsive_breakpoint=”400″ title_font_size=”desktop:20px;” title_line_height=”desktop:30px;” desc_font_size=”desktop:14px;” desc_line_height=”desktop:24px;” title_font_style=”font-weight:bold;”][info_circle_item info_title=”මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව හරහා පරපෝෂිතයා හඳුනාගැනීම” info_icon=”icomoon-numbers-32×32-number” icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]බරවා රෝගය වැළැක්වීම සඳහා, මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව මගින් පරපෝෂිතයා හඳුනා ගැනීම වැදගත් වේ.[/info_circle_item][info_circle_item info_title=”එක්දින ප්‍රතිකාර ක්‍රමය” info_icon=”icomoon-numbers-32×32-number2″ icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]එක්දින ප්‍රතිකාර ක්‍රමය (Mass Drug Administration- MDA) යනු බරවා රෝගය පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා යොදා ගන්නා ඵලදායී උපාය මාර්ගයකි.[/info_circle_item][info_circle_item info_title=”මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම” info_icon=”icomoon-numbers-32×32-number3″ icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]බරවා රෝගය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමයි. DEET, Picaridin හෝ oil of lemon eucalyptus අඩංගු කෘමි විකර්ෂක මේ සදහා භාවිතා කල හැකිය.[/info_circle_item][info_circle_item info_title=”වාහක පාලනය” info_icon=”icomoon-numbers-32×32-number4″ icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]වාහක මර්දනයේ අරමුණ වන්නේ ආවේණික ප්‍රදේශවල, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මගින් මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි.[/info_circle_item][info_circle_item info_title=”ආවේණික රටවල් වලින් එන සංක්‍රමණික සේවකයින් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබා දීම” info_icon=”icomoon-numbers-32×32-number5″ icon_bg_color=”#ffb536″ icon_color=”#ffffff”]සංක්‍රමණික සේවකයින්ට නේවාසික වීසා ලබා දීමට පෙර, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් බරවා රෝගය සදහා සුපරීක්ෂා කරනු ලැබේ.[/info_circle_item][/info_circle]
[ultimate_heading alignment=”left” main_heading_font_size=”desktop:26px;” main_heading_line_height=”desktop:32px;” main_heading_margin=”margin-bottom:30px;” main_heading_style=”font-weight:bold;” sub_heading_font_family=”font_family:Roboto Condensed|font_call:Roboto+Condensed”][/ultimate_heading][bsf-info-box icon=”icomoon-numbers-32×32-number” icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339663217{margin-bottom: 15px !important;}”]මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව හරහා පරපෝෂිතයා හඳුනාගැනීම: බරවා රෝගය වැළැක්වීම සඳහා, මිනිසුන් සහ සතුන් සුපරික්ෂාව මගින් පරපෝෂිතයා හඳුනා ගැනීම වැදගත් වේ. බරවා රෝගය වර්ග දෙකකි: මානව ලැදි සහ සතුන්ට ලැදි යන දෙකම මිනිසුන්ට ආසාදනය විය හැකිය. මිනිසුන්ගෙන් රාත්‍රී කාලයේද, සතුන්ගෙන් දිවා කාලයේ ද ලබා ගන්නා රුධිර පටල, අන්වීක්ෂය තුලින් බලා පරපෝෂිතයා හඳුනාගැනීමෙන්, මිනිසුන්ට සහ සතුන්ට ප්‍රතිකාර ලබා දිය හැකිය.[/bsf-info-box][bsf-info-box icon=”icomoon-numbers-32×32-number2″ icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339681472{margin-bottom: 15px !important;}”]එක්දින ප්‍රතිකාර ක්‍රමය (Mass Drug Administration- MDA) යනු බරවා රෝගය පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා යොදා ගන්නා ඵලදායී උපාය මාර්ගයකි. ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම, පරපෝෂිතයාගේ සම්ප්‍රේෂණ චක්‍රයට බාධා කිරීම සහ නව ආසාදන ඇතිවීම වැළැක්වීම සඳහා බරවා රෝගය ආවේණිකවූ ප්‍රදේශවල ප්‍රජාවන්ට, ඖෂධ ලබා දීම එයට ඇතුළත් වේ.[/bsf-info-box][bsf-info-box icon=”icomoon-numbers-32×32-number3″ icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339696016{margin-bottom: 15px !important;}”]මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම: බරවා රෝගය වැලැක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමයි. DEET, Picaridin හෝ oil of lemon eucalyptus අඩංගු කෘමි විකර්ෂක මේ සදහා භාවිතා කල හැකිය. මීට අමතරව, සැහැල්ලු වර්ණයෙන් යුත් දිගු අත් සහිත කමිස සහ කලිසම් හෝ සායක් වැනි ආරක්ෂිත ඇඳුම්, විශේෂයෙන් රාත්රියේදී ඇඳීමෙන් මදුරුවන් දෂ්ට කිරීම තවදුරටත් වළක්වනු ඇත. මදුරු දැල් තුල නිදා ගැනීම සහ දොරවල් සහ ජනෙල් මත තිර සවි කිරීම ද නිර්දේශ කෙරේ.[/bsf-info-box][bsf-info-box icon=”icomoon-numbers-32×32-number4″ icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339721871{margin-bottom: 15px !important;}”]වාහක පාලනය: වාහක මර්දනයේ අරමුණ වන්නේ ආවේණික ප්‍රදේශවල, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම මගින් මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීමයි. අවහිර වූ කාණු වැනි එකතැන පල්වෙන ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම, වැසිකිළිවලවල් නිසි ලෙස මුද්‍රා තැබීම, ජලජ පැලෑටි ඇති ජල මුලාශ්‍ර වෙත කීට භක්ෂක මසුන් මුදා හැරීම සහ කෘමිනාශක ඉසීම එවැනි ක්‍රියාමාර්ගවලට උදාහරණ වේ.[/bsf-info-box][bsf-info-box icon=”icomoon-numbers-32×32-number5″ icon_size=”32″ icon_color=”” pos=”left” el_class=”accent-icon-color” css_info_box=”.vc_custom_1711339739633{margin-bottom: 15px !important;}”]ආවේණික රටවල් වලින් එන සංක්‍රමණික සේවකයින් පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර ලබා දීම : සංක්‍රමණික සේවකයින්ට නේවාසික වීසා ලබා දීමට පෙර, සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් බරවා රෝගය සදහා සුපරීක්ෂා කරනු ලැබේ. බරවා ප්‍රතිදේහජනක පරීක්ෂණය (Filaria Antigen Test- FAT) භාවිතයෙන් පරීක්ෂා කර, ප්‍රතිකාර සඳහා, සංක්‍රමණිකයන් බරවා මර්දන ව්‍යාපාරය වෙත යොමු කරනු ලැබේ. මෙම උපාය මාර්ගය මගින් සංක්‍රමණික සේවකයින් හරහා රෝගය සම්ප්‍රේෂණය වීම වැලැක්වේ.[/bsf-info-box]
Dr. උදය රත්නායක
ශ්‍රී ලංකාවේ බරවා රෝගය පාලනය සඳහා වගකිව යුතු මහජන සෞඛ්‍ය ආයතනය වන බරවා මර්දන ව්‍යාපාරයේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.
2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ශ්‍රී ලංකාව,
බරවා රෝගය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවනසේ තුරන් කළ රටක්
ලෙස තහවුරු කරන ලදී.
2030 වන විට, රෝගය සම්පූර්ණයෙන් සම්ප්‍රේෂණය වීම නැවැත්වීමේ අරමුණ ඇතිව,
පශ්චාත්-වලංගු කිරීමේ ආවේක්ෂණ අදියරේ දැනට කටයුතු කරමින් පවතී.
අධ්යක්ෂ, බරවා මර්දන ව්‍යාපාරය
[/ultimate_heading]
[ultimate_heading main_heading=”RECENT NEWS & EVENTS” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
Events in ඔක්තෝබර් 2024
සඳුදාසඳුදා | අඟඅඟහරුවාදා | බදාදාබදාදා | බ්රහස්බ්රහස්පතින්දා | සිකුසිකුරාදා | සෙනසෙනසුරාදා | ඉරිදාඉරිදා |
---|---|---|---|---|---|---|
සැප්තැම්බර් 30, 2024
|
ඔක්තෝබර් 1, 2024
|
ඔක්තෝබර් 2, 2024
|
ඔක්තෝබර් 3, 2024
|
ඔක්තෝබර් 4, 2024
|
ඔක්තෝබර් 5, 2024
|
ඔක්තෝබර් 6, 2024
|
ඔක්තෝබර් 7, 2024
|
ඔක්තෝබර් 8, 2024
|
ඔක්තෝබර් 9, 2024
|
ඔක්තෝබර් 10, 2024
|
ඔක්තෝබර් 11, 2024
|
ඔක්තෝබර් 12, 2024
|
ඔක්තෝබර් 13, 2024
|
ඔක්තෝබර් 14, 2024
|
ඔක්තෝබර් 15, 2024
|
ඔක්තෝබර් 16, 2024
|
ඔක්තෝබර් 17, 2024
|
ඔක්තෝබර් 18, 2024
|
ඔක්තෝබර් 19, 2024
|
ඔක්තෝබර් 20, 2024
|
ඔක්තෝබර් 21, 2024
|
ඔක්තෝබර් 22, 2024
|
ඔක්තෝබර් 23, 2024
|
ඔක්තෝබර් 24, 2024
|
ඔක්තෝබර් 25, 2024
|
ඔක්තෝබර් 26, 2024
|
ඔක්තෝබර් 27, 2024
|
ඔක්තෝබර් 28, 2024
|
ඔක්තෝබර් 29, 2024
|
ඔක්තෝබර් 30, 2024
|
ඔක්තෝබර් 31, 2024
|
නොවැම්බර් 1, 2024
|
නොවැම්බර් 2, 2024
|
නොවැම්බර් 3, 2024
|
[ultimate_heading main_heading=”Post validation phase” spacer=”line_only” spacer_position=”middle” line_height=”5″ line_color=”” main_heading_font_size=”desktop:40px;” main_heading_line_height=”desktop:46px;” line_width=”200″ main_heading_margin=”margin-bottom:15px;” main_heading_style=”font-weight:bold;” el_class=”accent-border-color”][/ultimate_heading]
[stat_counter icon=”icomoon-icomoonfree-16×16-users” icon_size=”32″ icon_color=”#ffffff” icon_style=”circle” icon_color_bg=”#ffb536″ counter_title=”2023 දී හඳුනාගත් බරවා රෝගීන් සංඛ්‍යාව (රාත්‍රී රුධිර පටල පරික්ෂාව, බරවා ප්‍රතිදේහජනක පරීක්ෂණය සහ බරවා ප්‍රතිදේහ පරීක්ෂණය මගින්)” counter_value=”21″ speed=”3″]
[stat_counter icon=”fas fa-shield-virus” icon_size=”32″ icon_color=”#ffffff” icon_style=”circle” icon_color_bg=”#ffb536″ counter_title=”2023 දී හදුනාගත් සංක්‍රමණික බරවා රෝගීන් සංඛ්‍යාව (රාත්‍රී රුධිර පටල පරික්ෂාව, බරවා ප්‍රතිදේහජනක පරීක්ෂණය සහ බරවා ප්‍රතිදේහ පරීක්ෂණය මගින්)” counter_value=”30″ speed=”3″]
[stat_counter icon=”fas fa-calendar-day” icon_size=”32″ icon_color=”#ffffff” icon_style=”circle” icon_color_bg=”#ffb536″ counter_title=”Total number of lymphoedema patients registered at the clinics in endemic districts (up to 2023)” counter_value=”3925″ speed=”3″]
[stat_counter icon=”fas fa-calendar-day” icon_size=”32″ icon_color=”#ffffff” icon_style=”circle” icon_color_bg=”#ffb536″ counter_title=”Total number of new lymphoedema patients registered at the clinics in endemic districts 2023″ counter_value=”440″ speed=”3″]